Bandaragama house for sale

Rs 170

17 days ago
Kalutara, Bandaragama
Fullscreen Image
Markets.lk

Description

බණ්ඩාරගම පිළියන්දළ ප්‍රදාන පාරේ බන්ඩාරගම නගරයට 3km නුදුරින් පර්චස් 11 අංගසම්පුර්ණ නිවසක් ඉක්මනින් ව්කිණිමට .


බස් පාරට 500m

අනුමත ප්ලෑන් 


නිදන කාමර 3යි.

නාන කාමර 2යි.

මුලු තැන්ගෙය.

සාලය.

නිදන කාමර 2ක් A/C.

නිවසට පිවිසුම අඩි12පාර.


වාහන නැවැත්වීමේ ඉඩකඩ.

නිවස වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත .


ස්වාභාවික අපදා වලින් තොර නිදහස් නිස්කලංක වැදගත් නේවාසික පරිසරය .


අපේක්ෂිත මිල ලක්ෂ 170යි.


ඉඩම සහ නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.

Details

📋
Category Houses for Sale
📍
Location Kalutara, Bandaragama

chamara kumara

Member since: May 2026

Safety Tips

  • Meet in a public place
  • Check the item before payment
  • Pay only after inspecting the item